www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගිතා කුමාරසිංහ මහත්මිය වෙනුවට ගාල්ල දිස්ත්‍රිකකයේ සන්ධාන ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටි පියසේන ගමගේ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. අද පෙරවරුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදී ඔහු දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ මහතා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුද වෙයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd