ගිණිසීරියා ශාකය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමට අදාළ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව ස්වයං රැකියාවක් ලෙස ගිණිසීරියා ශාකය ගෙවතුවගාවට හදුන්වාදීමටද නියමිතය. අද (12දා) මෙහි ආරම්භය සිදුවූයේ එප්පාලදීය.
එහි මූලික පියවර වශයෙන් හෙක්ටයාර 2000ක වපසරියක් තුළ ගිණිසීරියා ශාකය වගා කිරීමට නියමිතය. විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසහටන ආරම්භවිය.