අම්පාර හා මහනුවර ප්‍ර දේශවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ට සම්බන්ධවූවන් පිළිබඳව තොරතුරු ලබාගැනිම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.
එයට ලැබෙන තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි. දුරකතන මාර්ගයෙන් හා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් තොරතුරු ලබාදීමට අවස්ථාව තිබේ.