www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
ගාල්ලට අද (30දා) පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇති අතර මහවීදියේ වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටව පවතී.
පස්වරු 2.30 ට පමණ ආරම්භ වූ වර්ෂාවත් සමග ගාල්ල මහවීදිය ටුලිබට් ටවුම අතුරු මාර්ගය, ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පළ අසල ගාමිණී මාවත, අබ්දුල් වහබ් මාවත, ඩික්සන් හන්දිය, ගාල්ල බද්දෙගම මාර්ගය දංගෙදර ප්‍රදේශයද මෙසේ ජලයෙන් යටවිය.
එකවර පතිත වන දැඩි වර්ෂාවත් සමග ගලායන ජලය රඳවා තබා ගැනීමට නගරයේ කාණු පද්ධතීන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩ පැයකට ආසන්න කාලයක් අධික වර්ෂාව පැවතුණහොත් නගරය ජලයෙන් යටවීමේ තර්ජනයට ලක්වන බව නගරවාසීහු පැවසූහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd