ග්රාම නිලධාරීන්ට සාමවිනිසුරු පදවි
- 11 04 2015
- 16:44
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
සියලුම ග්රාම නිලධාරීන් සඳහා සාම විනිසුරු පදවි ලබාදෙන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
පොලොන්නරුව රාජකීය විදුහලේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව අද (11දා) සඳහන් කළේය.
එයට අදාළ ගැසට් නිවේදනය ලබන මස නිකුත් කරන බවත් ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
