ඇතැම් ග්‍රාම සේවා නිලධාරීන් රුපියල් 80,000 කට වඩා දිරිදීමනා ලබන බව සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනි නීතීඥ සුමනා ආරියදාස මහත්මිය පැවසුවාය.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ග්‍රාම නිලධාරීන් මෙසේ දිරිදීමනා ලබන බව සභාපතිවරිය පැවසුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර‘යේ අද (30දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සමාජ ආරක්ෂක විශ්‍රාම වැටුපට සාමාජිකයන් සම්බන්ධ කරගැනීම වෙනුවෙන් 15෴ ක කොමිස් මුදලක් ග්රාමසේවකවරුන්ට හිමිවන බවද ඇය පැවසුවාය.