මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
මුස්ලිම් කොංග්රස් පක්ෂ මූලස්ථානයේදී ඔහු මේ බව දැනුම් දුන්නේය.
සන්ධාන රජයේ අධිකරණ අමාත්‍යධුරය හොබවන රාවුෆ් හකීම් මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වීමටද නියමිතය.