ගල්නෑව කලංකුට්ටිය ප්රදේශයේදි එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ පොදු අපේක්ෂක රැළියක් අවසානයේ එම ස්ථානයට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව ගල්නෑව ප්රාදේශීය සභාවේ සභාපති අද (25දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 30දා රක්ෂිත බන්ධනාරාගාර ගත කර තිබේ.