මෙරටට ගල් අඟුරු ගෙන ඒමේ සම්පූර්ණ භාරකාරත්වය දරණ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ පැවති අඩුපාඩු හේතුවෙන් එය විසුරුවා හැරීමට තීරණය කළ බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙරට විශාලතම මිලදී ගැනීම් සිදු කරන අදාළ සාමාගමේ පැවැති දුර්වලතා පිළිබඳ විගණකාධිපතිවරයා ලබා දුන් වාර්තාවට අනුව එම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය