ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මැතිවරණය වෙනුවෙන් තමන් භාවිත කරන නිලවාහන වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් ගෙවීම අද(27දා) සිදුකෙරිණි.
ඒ අනුව අමාත්යවරයාමැතිවරණ කාලසීමාව තුළ තමා භාවිතකරන වාහන තුන වෙනුවෙන් එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ තුනක් එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා වෙත ලබාදුන්නේය.
ඡායා - ඉසංක සුනිමල්