ජනාධිපතිවරණය පැවැති දින සිදුකිරීමට ගියේ යැයි කියන හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හෙට (21දා) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
විවිධ වාර්තා පළවන බැවින් තමන් දන්නා සත්‍ය කරුණු එහිදී ප්‍රකාශ කරන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.