කොළඹ - නුවර ප්රධාන මාර්ගය අවහිර කරමින් වරකාපොළ නගරයේ විරෝධයක් පැවැත්වෙනවා.
වරකාපොළ , මාදෙණිය ප්රදේශයේ ගම් 12ක ජනතාව වරකාපොළ නගරයට පැමිණ මෙම විරෝධතාව පවත්වනවා.
විරෝධතාකරුවන් සඳහන් කරන්නේ ග්රාමීය මාර්ග සංවර්ධනය කරන ලෙසයි. එසේ නොවුණහොත් මාරාන්තික උපවාසයකට යන බවත් ඔවුහු පවසනවා.