ගගන්ට ගුවන බාරයි
- 15 06 2015
- 10:59
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
නව ගුවන් හමුදාපති වශයෙන් එයාර් වයිස් මාෂල් ගගන් බුලත් සිංහල මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
