රුහුණු සරසවි සිසුන් පස් දෙනෙක් ගංජා පැකට් පහක් සමග අත්අඩංගුවට ගත්බව මාතර පොලීසිය සඳහන් කරයි.
අද (04දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර සැකකරුවන් අතර එම සරසවියේ ඉගෙනුම ලබන නේපාල ජාතික සිසුවෙක්ද සිටින බව මාතර පොලීසිය පවසයි.
අනෙක් සිසුන් සිවුදෙනා අවසන් වසර හා තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් බවද මාතර පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.