සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ඛෙත්තාරම පිටියේ පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය සඳහා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවා තිබේ.
කෙසේ නමුත් තරගය නැරඹීම සඳහා එතරම් ප්රේක්ෂක ප්රමාණයක් එක්ව නොසිටියි. අද සතියේ දිනක් වීම ඊට හේතුවයි. තවමත් පිටියට ප්රේක්ෂකයන් පැමිණෙමින් සිටියි.