කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවයකයන් පිරිසක් කොලොන්නාවේ පැවැත්වූ විරෝධතාවට එරෙහිව කොලොන්නාව ප්රදේශයේ ප්රදේශවාසීන් විරෝධය ප්රකාශ කරන ලදී. ප්රදේශවාසීන් පැමිණ විරෝධතාකරුවන්ට එරෙහිව විරෝධය දක්වීමත් සමගින් සේවයකයන් ඛණිජ තෙල් පර්යන්තය තුළට පිවිසියේය. ඉන් අනතුරුව වැඩවර්ජනය අවසන්විය.