ඛණිජ තෙල් වෘත්තීය සමති ජනපති සමග සාකච්ඡාවකට
- 26 07 2017
- 10:44
- {{hitsCtrl.values.hits}} views
- . .
ඛණිජ තෙල් වෘත්තිය සමිත එකමුතුව අද (26දා) ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා එක්වීමට නියමිත බව වාර්තාවෙයි. පෙ.ව. 11.00ට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තාවෙයි.
කඩුවෙල ආසිරි දමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
