රාජ්‍ය ආයතන 15ක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
අම ආයතන 15න් රජයට රුපියල් බිලියන 110ක පමණ අලාභයක් සිදුව ඇතැයි හෙළිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, වරාය අධිකාරිය,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 15ක් පිළිබඳව මෙම කෝප් වාර්තා සකස් කර තිබේ.