රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුව පත් ජනපති කාර්ය මණ්ඩල ප්රධානීී ආචාර්ය වයි.එච්.කේ. මහානාම හා හිටපු රාජ්ය දැව සංස්ථාවේ සභාපති පි. දිසානයක යන සැකකරුවන් යළි ලබන මැයි මස 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.