ගිටාර් වැනි සංගීත භාණ්ඩද, මිල අධික සුඛෝපභෝගී ගෘහ භාණ්ඩද සෑදීමට යොදා ගන්නා රෝස්වුඩ් දැව කඳන් සහිත කන්ටේනර් 28 ක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබියදී ශ්රී ලංකා රේගුවේ ඔරුගොඩවත්ත අංගණයේදී ඊයේ (02 දා) සොයාගෙන තිබේ. එම දැව තොගයේ වටිනාකම රුපියල් කෝටි 100ක් (බිලියනයක්) ඉක්මවන බවට ගණන් බලා තිබේ.
ඡායාරූප: කුෂාන් පතිරාජ