කොළොන්නාව වැල්ලම්පිටිය සිංහපුරයේ දී සිදු වූ තවත් වෙඩි තැබීමක දී 16 හැවිරිදි අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සිංහපුර ප්‍රදේශයේ දී කඩයකට ට යමින් සිටිය දී නිල්පැහැති වාහනයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට ද වාර්තාවේ.