හිටපු පා.ම. දුමින්ද සිල්වා මහතාට සන්ධානයෙන් නාම යෝජනා ලබනොදීමට එරෙහිව ඔහුගේ ආධාරකරැවන් අද කොළඹ නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවිය.දුමින්ද සිල්වා මහතා හා තවත් හිටපු ප.ම. දෙදෙනෙකුට නාම යෝජනා ලබා නොදීමට නිදහස් පක්ෂයේ ඉහළ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.