කොළඹ ගාලු මුවදොරදී අද (24දා) රාත්රියේ විවෘත කිරීමට නියමිත නත්තල් ගස ලෝකයේ උසම නත්තල් ගස නොවන බව කතෝලික විභාවනය නම් සංවිධානයක් සඳහන් කරයි.
කොළඹ නත්තල් ගසේ උස මීටර් 114ක් ලෙස වාර්තා වන අතර ඔවුන් පවසන්නේ 2009 වසරේදී බ්රසීලයේදී ඉදිකර ඇති නත්තල් ගසක් ලෝකයේ උසම නත්තල් ගස වෙන බවයි.
ගිනස් වාර්තා අනුව එහි උස මීටර් ආසන්න වශයෙන් මීටර් 128ක් වන බවද එම සංවිධානය සඳහන් කරයි.
ලෝකයේ උසම නත්තල් ගස්ට හිමි ගිනස් ලෝක වාර්තාව -http://www.guinnessworldrecords.com/world-records/largest-christmas-tree-structure