කොළඹ පිටත අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස අද (17දා) පස්වරුවේදී විවෘත වීමට නියමිතය.
කඩුවෙල සිට කඩවත දක්වට වන කොටස මෙලෙස විවෘත කිරිමට නියමිතය.
පස්වරු 2.45ට විවෘත කිරීම කඩවත පිවිසුමේදි විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.