www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කරන කොළඹ නවම් මහා පෙරහරේ අවසන් මහා පෙරහර අද(01දා) වීදි සංචාරය ආරම්භ කෙරිණි.
ගංගාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ නවම් පෙරහරහි සධාතුක කරඬුව හස්තියා මත තැන්පත් කිරීම අමාත්යවරුන් වන ගයන්ත කරුණාතිලක සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණී.
විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත වූනවම් මහා පෙරහර අද දිනයෙන් නිමාවට පත් වනු ඇත.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd