කොළඹ ගාලුමුවදොර ඉදිකළ, එසේම ලොව විශාලම නත්තල් ගස බව වරාය අමාත්‍යාංශය සඳහන් කරන කෘතීම නත්තල් ගස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබිම හෙට (01දා) අවසන් බව වරාය හා නාවික අමාත්‍යාංශය කියයි. අවසන් දිනයේදී එම නත්තල් ගස විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරිමට නියමිතය.