www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සර උත්සවය එම නගර සභා පරිශ්‍ර‘යේදී අද (14දා) රාත්‍රියේ පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
නගර සභාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි පාර්ලිමේන්තුවේ සහ රටේ විවිධ තනතුරු දරන ලද පුද්ගලයන් ඇගයීමද එහිදී සිදුකෙරිණි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd