අද (31) රාත්රියේ සිට කොළඹ ප්රදේශ කිහිපකට රාත්රී 9.00 සිට හෙට (01) උදෑසන 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය පවසයි.
ගාලු පාරේ ඩික්මන් පාර හන්දිය සිට බම්බලපිටිය හන්දිය දක්වා සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වල මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.