කොස්තාපල් සම්මුඛ පරීක්ෂණ අවලංගු කරයි
- 29 06 2015
- 12:16
- {{hitsCtrl.values.hits}} views
- . .
බම්බළපිටිය පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථාන ක්රීඩා පිටියේදී අද (29දා) හා 30 දා හා 07/02 දා යන දිනයන්හි පැවැත්විමට නියමිතව තිබූ පොලිස් කොස්තාපල් තනතුරට බඳවා ගැනීමේ ප්රථම සම්මුඛ පරික්ෂණය නොවැළැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.
මෙම සමිමුඛ පරික්ෂණය නැවත පවත්වනු ලබන දිනය තැපැල් මගින් අයදුම්කරුවන් වෙත පසුව දැනුම් දෙන බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
