කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු වන චන්ද්‍රසිරි තාබෲ හා එම මධ්‍යස්ථානයේ මුරකරුවෙකු බව කියන තැනැත්තෙකු අද (15දා) දහවල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇලි කැස්බෑවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසියට පරස්පර ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ද වාර්තා වේ.