මෙවර කොරියා භාෂා ප්රවීනතා භාෂා ප්රවීනතා විභාගයට 13083 දෙනෙක් පෙනී සිටි අතර ඉන් 4294 ක් සමත්ව සිටිති. දකුණු කොරියා භාෂා ප්රවීනතා විභාගයෙන් සමත්වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ජූලි 13 සිට 17 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී හා පුහුණු මධ්‍යස්ථාන 8කදී පැවැත්වීමට නියමිතය.