කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පවතින ආපනශාලා සඳහා සීල් කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.
මේ සඳහා පොලීසියද දුම්රිය ස්ථානයට පැමිණ තිබෙන අතර ඒ සඳහා උසාවි අවසරය ලැබෙනතෙක් බලා සිටියි.
අදාළ ආපනශාලා පවත්වාගෙන යාමෙන් රජයට අයවිය යුතු මුදල් පැහැර හැරීම මෙම ක්රියාමාර්ගය ගැනීමට හේතුව බවද කියැවෙයි.