කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ඡන්ද ප්රචාරක කටයුත්තක නිරත වී සිටියදී වෙඩි වැදීමකින් මියගිය සිත්ති නකීම් නැමැති කාන්තාවගේ පවුල් ඥාතීන්ට තොටළඟ, මෝදර උයන ළඟ නිවාස සංකීර්ණයේ ලක්ෂ 60 ක් පමණ වටිනා නිවසක් පරිත්‍යාග කෙරිණි.
අගමැතිවරයාගේ උපදෙස් මත මෙම නිවස පරිත්‍යාග කළ බව නිවස බාරදෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
ශාන්ත සෙනෙවිරත්න