කොටහේන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන තුවාල ලැබූ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩිතැබීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඒ අනුව දෙක දක්වා ඉහළ ගියේය.
පොලීසිය සඳහන් කළේ නිරෝෂන් සම්පත් නැමැති අයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්වු බවයි.