කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (19දා) පැමිණිල්ලක් ගොනුකළේය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විධිමත් නඩු විභාගයකින් පසු ඔහුට දඬුවම් ලබාදෙන්නැයි එමගින් ඉල්ලා සිටිබවදබස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.