රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයක් පැවතුණද,එය පාලනය කරන්නේ බහුජාතික සමාගම් කිහිපයක් බවත්, කෘෂිකර්මය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලධාරීන්ට මෙතෙක් නොහැකි වී ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.අද (16 දා) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.