www.ada.lk
2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සසුන්ගත කරන ලද කුල දරුවන් 42 දෙදෙනෙකුගේ දෙමාපියන් දඹදිව වන්දනා කරවීමේ වැඩසටහනෙහි සමාරම්භක උත්සව අද (25දා) බුද්ධශාසන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කුල දරුවන් 42 දෙදෙනා ඇතුළු මහා සංඝරතනය උන්වහන්සේලාගේ දෙමාපියන් සහ තවත් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී හෙට දින දඹදිව වන්දනාවට සහභාගී වීමට නියමිත මාතෘකාව අදාළ ලිපිය බාරදීම අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක මහතා අතින් සිදුවිය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd