ජනමතය උදුරාගැනීමට රාජපක්ෂවරු සිදුකළ සියලු දෑ නව ආණ්ඩුව පිහිට වූ පසු හෙළිකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.
අද (11දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
තවදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා සඳහන් කළේ මෙරට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි තහනම වහාම ඉවත්කරන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ කොමිසන් සභාවට නියෝග කළ බවයි.