කුඩු කිලෝ තුනක් අල්ලයි
- 15 06 2015
- 10:55
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක රථගාලකදී ඊයේ (14දා) සවස හෙරොයින් කිලෝ තුනක් සමග සැකකරුවකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුදලින් රුපියල් 2,430,000/- (විසිහතර ලක්ෂ තිස් දහසක්), මෝටර රථයක් සහ ජීප් රථයක්ද පොලිස් භාරයට ගත් බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
