කුඩු ඇද්ද කෝටිපති ව්‍යාපාරිකයෙක් දැලේ
- 13 07 2014
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- . .
සුඛෝපභෝගී රථයක කුඩු පැකට් 10ක් (750g) ප්‍රවාහනය කරමින් තිබියදී මැල්සිරිපුර කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ තවත් සිවුදෙනෙකු පොල්පිතිගම පොලීසිය විසින් ඊයේ (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මහව අතිරේක මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 03 ක් රඳවා තබාගැනීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොල්පිතිගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ගල්ගමුව සංජීව රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
