ශ්‍රීලංකා ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන තේ නිශ්පාදනයේ 73%ක නිශ්පාදනයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් බවත් අද පවතින තේ මිළ පහත වැටීමේ ප්‍රශ්නයත් ලබාදෙන පොහොර නිසි ප්‍රමිතියෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කුඩා තේ ඉඩම් වල පාංශු හා ජල සංරක්ෂණයට ආධාර දෙවන අධියරය යටතේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ කුඩා තේ වතු හිමියන්ට පාංශු හා ජල සංරක්ෂණයට අධාර මුදල් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේබව පැවසීය.