ගල්නෑව මුදුන්ගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින ලද සහ ඉකුත්දා ඊට විරුද්ධ වූ අයෙකුගේ ගෙලට තියුණු පිහියකින් පහරදුන් බව කියන තුසිත නොහොත් ‘කුඩ්ඩා’ නැමැති පුද්ගලයෙකු වහා අත්අඩංගුවට ගන්නා  ලෙස ඉල්ලමින් එම ගල්ගමුව ප්‍රදේශවාසීහු අද (06) විරෝධතාවක නිරත වූහ.
	විරෝධතාවේ නිරත ප්‍රදේශවාසීන් තුසිත නැමැති අදාළ පුද්ගලයාගේ නිවස ඉදිරිපිටටද පැමිණ උද්ඝෝෂණයේ යෙදුණු බවද වාර්තා වේ. කෙසේවෙතත් මේ වනවිට ඔහු ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බව ගල්නෑව පොලීසිය පවසයි. 
	.jpg) 
	.jpg) 
	.jpg)