සාධාරණ සමාජයක් උදෙසා සංවිධානය දේශපාලන සංවිධානයක් නොවනබවත් එමඟින් කිසිම පක්ෂයකට ආවඩන්නේ නැතිබවත් පුජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියෝ පැවසුහ. එමෙන්ම පාර්ලිමේන්තුවට බුද්ධිමත් මිනිසුන් යැවීමට කටයුතු කරීමට ජනතාව බුද්ධිමත්ව කතිරය භාවිත කළ යුතු බවත් උන්වහන්සේ අදට පැවසුහ