කෑගල්ල දිස්ත්රික්කයේ සියගුම ප්රාදේශිය සභා නව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් කෑගල්ල නගරයේදි පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සියඹලාපිටිය හා ජගත් බාලසුරිය යන මහත්වරුගේ ප්රධානත්වයෙන් ඊයේ (17දා) පැවත්විණි. .
මෙම රැස්විමට කෑගල්ල දිස්ත්රික් ප්රදේශිය සභාපතිවරු හා මන්ත්රීන් 120 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර