තමන්ට අයත්ව තිබූ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය තමන්ගෙන් ඉවත්කිරීම පිළිබඳව කිසිදු දුකක් නොමැති බවත්, තමන්ට ඒ පිළිබඳව සතුටක් ඇති බවත් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය රවීන්ද්‍ර සමරවීර මහතා යටතට පත්කෙරිණි.
Q ඔබතුමා සතුටින් නෙමෙයි නේද ඉන්නේ?
නෑ මම සතුටින් ඉන්නේ.
Q ඔබතුමාගෙන් අමාත්‍යාංශයක් ඉවත් කිරීම පිළිබඳව?
අපේ හරි සතුටුයි. බරක් නෑ. කැලෑ අලියා ගහනවා කියලා රෑ කතා කරලා කියන්නේ නෑ. මම බොහොම සතුටුයි. පේන් නැත්ද මූණ දිහා.