කැලණි ගඟට කිතුල්ගල ප්‍රදේශයෙන් අපද්‍රව්‍ය මිශ්රවීම නිසා කැලණි ගඟෙන් දියනාන පුද්ගලයන්ට චර්ම රෝගයක් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව යටියන්තොට ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරයි.
මේ සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන් පවා කැලණි ගඟින් දිය නෑමෙන් වළකින ලෙස නිර්දේශකර ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.