සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදිමේ අවස්ථාව දකුණු අප්රිකා කණ්ඩායමට ලබාදුන්නේය. ඩර්බන්හි කිංග්ස්මෙඩ් ක්රීඩාංගණයේදී තරගය පැවැත්වෙයි.