කාරයක් ගිනිගනියි
- 6 12 2015
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව 48 වැනි කිලෝමීටර් කණුව අසලදීකාර්මික දෝෂයක් නිසාමෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ. එය හැටන් සිට මොරටුව දක්වා ගමන්ලෙන ඇති අතර, සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
