ව්‍යාජ ක්‍රෙඩිඩ් කාඩ්පත් මගින් දිවයිනේ විවිධ ප්‍ර‘දේශවල බැංකු මගින් මුදල් වංචා කළ සැකකරුවන් 04 දෙනෙකු ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 437 ක් සමග බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලට අමතරව ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන යන්ත්‍රයක්, ක්‍රෙඩ්ට් කාඩ් අංක යොදන පටිරෝල් 02 ක්, පරිගණකයක් සහ රුපියල් 40,000 ක මුදලක්ද අත්අඩංගුවට ගෙන ඇත.