හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකර මහින්ද රාජපක්ෂ මහතාට පත්වු තත්ත්වයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට පොළොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සුදානම්වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අවශ්‍ය නොවන බවද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවද අර්ජුන රණතුංග මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී අයවැය කාරකසභා විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.